අංගොඩ හිබුටු උයන නිවාස සංකීර්ණයේ බිම් මහලේ නිවසක් විකිනීමට.
අංගොඩ මුල්ලේරියාව ශික්ෂණ රෝහලට ඇවිදින දුරින්,
(නැගෙනහිර කොලබ මුලික රෝහල – Colombo East Base Hospital (CEBH) Mulleriyawa)
කාමර 2
කුස්සිය
සාලය
නානකාමරය
වාහන නැවැත්වීමේ පහසුකමද සහිතයි.
වැඩි විස්තර, මිල ගණන් හා නිවස බැලීම සදහා කරුණාකර දුරකථන ඇමතුමක් ලබා දෙන්න.